//=time() ?>
@dead_mans_creed @hashhotrebz මම හොඳ හිතින් කියන්නේ. නවත්තනවා දෙන්නම මේ වැඩකට නැති රන්ඩුව. නැත්තම් ගහනවා දෙන්නටම නිම්බස් 2000 කොස්සෙන්. (කොස්ස අතට ගනිමින්)
@ShehanThamel @ajayadharshaka හුහ් මමත් අර බොනී වගේ එක්කෙනෙක් කීලා හිතුවද ඔයා????
බෙහෙත් කඩේ මිනිහගෙන් "පෙරුම්කායම් මේ තරම් සුට්ටි කෑල්ලක්වත් නැද්ද????" කීලා අහන #අයිස්සර්යා
Jeena the Amigurumi Unicorn is ready to go for a new home ❤️❤️❤️❤️ #AmigurumisbySayla